1. R

    oyage inbox full lu :S

    oyage inbox full lu :S
  2. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    මේ අවුරුද්දෙම ලංකාවේ ලස්සන බලන්න ආව තවත් විදේශිකයන්ගේ ලස්සන වීඩියෝ දෙකක්. 8LEWiPB8CcE 8BlqqbWf5A0
  3. R

    ~ Spain Tour ~

    අපෝ අපිව දුම් ගහලවත් මේකෙන් එළවන්න බෑ. එච්චරටම එළකිරි එක ගෙදර වගේ තමයි :D
  4. R

    ~ Spain Tour ~

    පැරිස් නංගිව කාලෙකින් දැක්කේ. ලස්සන පින්තූරු ටික. Thanks for the share. :)
  5. R

    DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – කැමරාවට LOVE කරන ඔබට

    අලුත් අලුත් දේවල් ඉස්සරහට එනවා නේද මචන්? කාලයක් යනකොට DSLR කැමරාත් අර පොලොරොයිඩ්, රෝල් දාන කැමරා වගේ වෙයි
  6. R

    Prathiba Hettiarachchi - PICS

    ගාමිණි හෙට්ටිආරච්චිගේ දුව නේද? ලඟදි සිරසේ කතා කරා තාත්තා ගැන කියලා
  7. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    Thanks machan I will upload them too
  8. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ලංකාව වටේ මෝටර් බයික් වලින් යන පෝලන්ත ජාතිකයෝ ටිකක් rIVBtkUfkx4
  9. R

    නැඳුන්ගමුවේ රාජා ඇතා

    නියම ආර්ටිකල් එක මචන්
  10. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ලංකාවේ කෑම ගැන ඕස්ට්‍රේලියාවේ වාර්තා වැඩ සටහනක්. Sri Lankan Food Safari WnkG7iwjWlg ලංකාවේ තවත් ලස්සන පෙන්නන වීඩියෝ එකක් Sri Lanka 2014 | Week 1 | GoPro Hero 3 a4ShPFbsmzg
  11. R

    photo help

    google picasa install karaganin machan. batch photo export karanna puluwan wenama folder ekakata onema size eka select karala. anika free software ekak
  12. R

    බියර්-බොමු

    බොමු බොමු මාත් මේ වේලි වේලි ඉන්නේ මේ දවස් ටිකේ මෙහෙ නෝම්බි නිසා බාර් වහලා නිසා.
  13. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    මම බලපු ගොඩාක්ම සංවේදී වාර්තා වැඩසටහනක් තමයි මේක. බොහොම අමාරුවෙන් හොයාගත්තේ. ඩවුන්ලෝඩ් කරලා යුටුබ් එකේ අප්ලෝඩ් කරා. 2004 සුනාමි උන වෙලාවේ පැරලිය ගමට එන විදේශිකයන් 4 දෙනෙකුගේ ඇත්ත කතාවක් මේක. බොහොම සංවේදී දර්ශන සහිතයි. ගොඩක් දුකයි, ඇඩෙනවා. The Third Wave 2007 3KAtJOIlQUs
  14. R

    MH17 මැලේසියානු ගුවන්යානය යුක්‍රේනයේදී වෙඩ&#35

    එහෙම එකක් බෝයින් වල එයාර් බස් වල හයි කරලා නෑ මචන් ඇවිත් වදිනකන් දන්නේ නෑ. :sorry:
  15. R

    Anilana Pasikuda

    Camera eka Canon Eos 1-D machan. mama neme gaththe. ;)
  16. R

    Anilana Pasikuda

    Bed & Breakfast per night Rs 25,000/- වගේ වෙනවලු මචන්. මෙන්න නම්බර්ස්. කෝල් කරලා බලන්න. http://anilana.com/pasikuda/contact-us.html
  17. R

    MH17_යානයට නැගීමට පෙර නෙදර්ලන්ත වැසියෙකු Facebookහි

    තවම ගොඩක් දෙනෙක් සීට් වලම සීට් බෙල්ට් දාලම මැරිලා ඉන්නවාලු. දැන් සෑහෙන නරක් වෙලා ඇත්තේ. එතනම වළලලා දායි. පව්. :(
  18. R

    Anilana Pasikuda

    Anilana - Pasikuda
  19. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මෙයාගේ නම සන්ජිඩ් සින්. එයාර් ලයින් එකේ කෲ එකේ සාමාජිකයෙක් මේ ෆ්ලයිට් එකට ඇවිත් තියෙන්නේ වෙන එකෙනෙකුගේ තැනටලු. වැඩේ කියන්නේ මෙයාගේ නෝනා MH370 එකේ කෲ එකේ ඉඳලා තියනවා හැබැයි එයා එක වෙන එක්කෙනෙක් එක්ක එදා ශිෆ්ට් එක මාරු කරගෙන. ෆයිනල් ඩේස්ටිනේෂන් මූවි එක මතක් වෙනවා :baffled::baffled:
  20. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඔව්. මැලේෂියන් ඉන්දියන් වගේ නමින්. ෆොටෝස් තියනවා පව්. :sorry:

    No contents