කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට හැකි වූ බවත් එම පොහොර මිශ්රණය කාබනික පොහොර සමඟ මිශ්ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්රණයක් ලැබෙන බවත් එය වස විසෙන් තොර ගොවිතැනක් පිළිබඳ බලාපොරොත්තු තබා...