1. thinking_guy

    Tik tok kella

    කැ* යූටියුබ් බැනර් එක.
  2. thinking_guy

    ඇවන් ගාඩ් අලුත් හොරකං

    ඕව බංකොලොත් තර්ක බ්‍රෝ. නීතිමය වැරැද්දක් තියෙනවනම් කලින් ආණ්ඩුව ඕවට ඇක්ෂන් අරන් දැන් ගොඩක් කල්. දැන් අපිට බලන් ඉන්නෙ සේනාධිපති කියපු විදියට අනුරයගෙ රෙදි ගලවයිද කියල.
  3. thinking_guy

    Ada gota banna neda central bank ekata?

    OK bro api eelaga paara gotata denne naa. Kaawada janadhipathi karanna ona kiyala umba kiyapan.
  4. thinking_guy

    වඩා වෑදගත් වෙන්නේ සියදිවිනසා ගෑනීම් වලක්වා ගෑනීමයි

    දැන් බලපන් මූ ඕන නම් තව අවුරුදු පහක් විතර වලට වෙලා ආතල් එකේ ඉඳියි. ඊට පස්සෙ යූ එන් පී ආන්ඩුවක් ආපු ගමන් දහ දොළොස් පාරක් විතර මුව වලෙන් ගොඩගනී. මාස ගානක් රස පරීක්ෂක දෙපර්තමේන්තුවේ ලැබ් එකට වෙලා ඉන්න වෙයි.
  5. thinking_guy

    වඩා වෑදගත් වෙන්නේ සියදිවිනසා ගෑනීම් වලක්වා ගෑනීමයි

    ඔය මැරුණ එකා දුරදිග හිතන එකෙක්නම් මැරෙන්න කලින් ලියපු ලියුමේ මැරුණට පස්සෙ ආදාහනය කරන්න කියල ලියනව.
  6. thinking_guy

    නාවිකයින් මුදලට නිරෝධායනය කරන්න ඇවන්ගාඩ් සමාගමට දෙන්න ජනපති අත්සන් කරලා - බිමල්

    විවාද වලට යන්න දෙයක් නෑ බොරු නම් අපහාස නඩුවක් දාල පට්ට ගානක් කඩාගන්න පුළුවන්.
  7. thinking_guy

    Den International orders enawada Sinhalu?

    Mekige thawa photo thiyenawanam daapan balanna.
  8. thinking_guy

    Mangala Sir will be back

    :rofl::rofl:
  9. thinking_guy

    vb.net දන්න කෙනෙක් help එකක් ඕනේ.....

    .Net framework version eka mokakda
  10. thinking_guy

    HSBC OTP

    HSBC RSA token ekak neda denne. Username password naa.
  11. thinking_guy

    කෙල්ලෙක් දකුණු අතේ 4වෙනි ඇඟිල්ලෙ මුද්දක් දානවනම්

    මටත් ඔහොම කේස් එකක් උනා බන්. මමත් හිතුවෙ ඒකි එන්ගේජ් කියල. බලද්දි කොල්ලෙක් ඉඳල නෑ.
  12. thinking_guy

    කෙල්ලෙක් දකුණු අතේ 4වෙනි ඇඟිල්ලෙ මුද්දක් දානවනම්

    බැඳල නෑ. එන්ගේජ් වෙලා කියන්නත් බෑ. සමහර එවුන් එන්ගේජ් නොවී දානව. ට්‍රයි එකක් දීල බලපන්. ගුඩ් ලක්.
  13. thinking_guy

    බෝරා මූසලමානුවො

    ප්‍රයිවට් ජෙට් එකක එන්න පුළුවන් නම් අතින් සල්ලි දීල නිරෝධායනය වෙන්න පුළුවන් නම් අව්ලක් නෑ.

    No contents