මෙම වීඩියෝවෙන් ලැබෙන සියලුම මුදල් මොහුගේ ගිණුමට බැර කෙරේ!!! මේ මල්ලිගේ කකුලේ පිළිකාවක්, කකුල කපන්නේ නැතුව බේරගන්න පුළුවන්, එත් ටික දවසයි තියෙන්නේ, පුළුවන් ඉක්මනින් කකුලට බද්ද කරන්න අවශ්‍යය කොටස් ඇමරිකාවෙන් ගෙන්වන්න සහ එම ශල්‍යකර්මය කරන්න ලක්ෂ 40 විතර යනවලු. ඉතින් පුළුවන් විදිහට අපි මේ මල්ලිට...