අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ,
අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ "කිසිම දෙයක් දන්නේ නැත", "මහ ලොකු ප්රපඥ්ඥාවකුත් නැත", "මහ ලොකු සීලයක්ද නැත". උන්වහන්සේ අපිට සූත්රෙ දේශනා කියා දෙන්න දන්නේ නැත. උන්වහන්සේ දන්නා අභිධර්මයකුදු නැත. උන්වහන්සේ ජනප්රිය ස්වාමීන් වහන්සේලා මෙන් ලස්සනට ගලපා ගැඹුරු දහම් කරුණු කියා...