මෙන්න පොට් එක යනවනම්, බඩුම තමා
මෙන්න මරු පොට් එකක්, දන්සැලක් දෙන හෝටලයක්.. කට්ටිය එහෙනම් මාත් එක්ක එන්න, පොඩි ලමයි දගලන්න බෑ, ගහගන්න බෑ හොද ලමයි වගේ ආවොත් කෑම නිකන්ම කන්න පුලුවන්, එහෙනම් ඕං යමු :):yes:
මුලින්ම මේ රැහැන් මතින් යන පුංචි ට‍්‍රැම් රථයෙන් යන්න ඕනේ, ගමන නිකන් ලේසි වගේ නෙද?:P...