මට පොඩි ප‍්‍රශ්නයක් ආවා යාලුවා,
මට ඇත්තටම මේ ප‍්‍රශ්නයට උත්තරය අමතක වෙලා තියෙනවා කියලා කිව්වත් හරි,
එලකිරි වගේ මෙ ගැන දන්න එලකිරි යාලුවෙක් ඉන්නවනම්
හොද පැහැදිලි කිරිමක් කලාට තරහක් නෑ,
මෙන්න මේකයි ගැටලුව
අපේ ලෝකය ගෝලාකාරයි, මේ ගෝලාකාර ලෝකය රැදිලා තියෙන්නේ
විශ්වය නැමැති අවකාශයේ,
විශ්වය...