1. nwnbs

    සල්ලි........ (Salli........)

    ලස්සනට ලියල තියෙනව සල්ලි නිසා මනුස්සකම ගිලිහිලා යන ආකාරය...
  2. nwnbs

    හැගුනි මට

    නිර්මාණය අපූරුයි...
  3. nwnbs

    ගම

    ගොඩක් ස්තුතියි සහෝදරයා...:)
  4. nwnbs

    ගම

    ස්තුතියි සහෝදරී...:)
  5. nwnbs

    ~ දෙයියම්පල්ල මට එපා ~

    හොඳ නිර්මාණයක් නංගි...ලස්සනයි...
  6. nwnbs

    හීන මල් වල

    ලස්සන නිර්මාණයක්... රොන් අයිය කිව්ව වගේ තරහ නිව්නාම සඳ පායාවි වෙනදාටත් වඩා ලොකුවට...
  7. nwnbs

    අයින් වෙයව් , ඉක්මනට හා හා...

    සුබ පැතුම් සහෝදරයා...
  8. nwnbs

    Crime (අපරාදය)

    hmm...mewage dekadi hemadamath thelenne geheniya witharai. weradi karana pirimi gena mukuth kiyanne...wereddak karana eka pirimi kama kiyala hithana ayath innawane me loke...ithin weredda geheniyatama thamai...
  9. nwnbs

    ගම

    ස්තුතියි...:)
  10. nwnbs

    ගම

    ස්තුතියි රසික අය්යෙ...:) හ්ම්ම්...සල්ලි... ස්තුතියි...:)
  11. nwnbs

    ගම

    ස්තුතියි... ඔයාලගේ අදහස් වලට ගොඩාක් ස්තුතියි...:)
  12. nwnbs

    ගම

    වෙනස් වී ඇත හැමදේම අද එදා තිබුණ ලස්සන නෑ හිත් වල මනුස්සකම පිරිහිලා අද සල්ලි මතම පදනම් වෙලා ජීවිත ආසයි ජීවත් වන්න අතීතයේ අපේකම් හිත්වල තිබුණ ගැමි ජීවිතේ සෙහැල්ලුවෙන් ගෙවුන ඒ කාලයේ අසිරිය නෑ අද අප සමාජයේ ගමක් නම් පන්සලක් විය වැවක් විය දාගැබක් විය අහිංසක විය බුද්ධිමත් විය රටක් ගැන කැක්කුමක් විය...
  13. nwnbs

    Crime (අපරාදය)

    ow...eka ehema thamai...:(
  14. nwnbs

    Jeewithayata Awasarai Comment Thread

    mama adai meka dekke... thama kiyewwe ne...kiyawalama comment karannam... sarthaka digu gamanak yanna suba pathanawa...
  15. nwnbs

    Crime (අපරාදය)

    nirmanaya godak hondai... eththa.geheniyatama thamai daduwamath...wereddath... eth weradi karapu un???
  16. nwnbs

    ස්තුතියි සහෝදරය... මං බාගත්ත කලින් දුන්න ලින්ක් එකෙන්

    ස්තුතියි සහෝදරය... මං බාගත්ත කලින් දුන්න ලින්ක් එකෙන්
  17. nwnbs

    පද පේලි .....

    thanks mathak karala dunnata. mama meka ehuwe godak issara.den mage langa sinduwa ne.wachana tika witharai mathaka. thnx 4 the link also...
  18. nwnbs

    sigithi adaraya

    wOw...lassanata wachana galapala liyala thiyenawa bro... keep it up...
  19. nwnbs

    පද පේලි .....

    තනි වෙච්ච වෙලාවට පුතුනේ මතක් වෙනවා නුඹ හිත කියනව එතකොට ගිහින් වරෙන් කියල හෙට ආවත් හිස් අත අරගෙන සමාවෙලා මට එදා වගෙම හිනා වෙයන් ගෙට ගොඩ වෙන කොට... දොරින් දොරට දර දිය ඇද බැල මෙහෙවර කර මං හෙලූ දහඩියයි අම්මා දුන්නේ කිරි කර දස මසක් කුස දරා ලේ කිරි කල පින් අරගෙන... ඈ නිවන් දකින්නට ඇති සසරේ තනිවම මම...

    No contents