1. nwnbs

    ~nuba~

    hmmm...mara punishment eka thamai... lassanai bro...
  2. nwnbs

    ~ Nuba ~

    lassanaaaai...
  3. nwnbs

    පද පේලි .....

    සක්මන් කරන මළුව පාළුයි දේවී... මන් විතරයි නුඹ කිසි දිනෙක නො ඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී... දස්කොන් සකිසඳ මා ඔබෙ කුමාරී -කරුණරත්න දිවුල්ගනේ- ගායිකාව මතක නැත.සමාවන්න
  4. nwnbs

    ස්පිට්ල් ඔබ සිටියා නම්….. Spittle Oba Sitiyaa Nam….

    math pasubima gena nam danne.eth nirmanayen yamak kiyawenawa therenawa. arthawath nirmanayak kiyala denenawa...
  5. nwnbs

    hi...kohomada?huga kalekin dekke...

    hi...kohomada?huga kalekin dekke...
  6. nwnbs

    සිවු හෙළ වංශ කතාව - part 1

    දිගටම ලියාගෙන යමු සහෝදරයා... හැමෝම කිව්වා වගේ පටන් ගැන්ම හොඳයි...
  7. nwnbs

    පද පේලි .....

    ඔව්...ඒකෙ සංගීතයට මං හරි ආසයි...
  8. nwnbs

    පද පේලි .....

    රෑ සඳ ඇවිත් ගියා හීන මැදින් රහසේම හෙමින්... ආදරෙ බිඳුවක්..ඇබින්දක්... ඔබ අරන් ඇවිත් තිබුනා... මල් මකරන්ද සුවඳ දැනුනා... -දයාන් විතාරණ-
  9. nwnbs

    පද පේලි .....

    පිනි පොදක් නැතිව සුසුම් හෙළන වන්නිතුලානේ... නුඹ සිනාසුනත් කරඹ මලක් සේ... සිත ඉකි ගහනා හඬ ඇසුනා හීන් සීරුවේ... -කරුණාරත්න දිවුල්ගනේ-
  10. nwnbs

    Man Enathuru.................

    lassanai...digatama liyamu bro...digatama lioyamu...
  11. nwnbs

    ජිනේ සහ නඩා

    මන් හිතන්නෙ ප්‍රශ්නය සිංහල දෙමළ නෙමෙයි...හිත් වල තියෙන දුර්වල කම... කවුරුත් මනුස්සයො කියල හිතන්න බැරිකම...තනතුරු උසස් වෙනකොට නම්බු නාම ලැබෙනකොට අමතක වෙනවා තමන් කව්ද කියල... හොඳ නිර්මාණයක් සහෝදරයා...
  12. nwnbs

    Appachchi

    හොඳ නිර්මාණයක්... දිගටම ලියන්න...එතකොට අදහස් තව හොඳ වෙයි...සාර්ථක වෙයි...
  13. nwnbs

    Hitaganna ba........................

    වෙනස් මාතෘකාවක්... හොඳ නිර්මාණයක්...
  14. nwnbs

    New look sucks.

    nikam thamange gedara kiyala allapu gedarata giya wage nuhuru gathiyak thiyenawa thamai.eth tika dawasakin hariyai...
  15. nwnbs

    Ekamath eka Dawasaka..........

    NIRMANAYA LASSANAI... thawa liyanna...
  16. nwnbs

    THANK YOU GTRZ FOR THE NEW LOOK... "**Please do not spam**" EKANAM PRASHNAYAK THAMAI SINHALEN...

    THANK YOU GTRZ FOR THE NEW LOOK... "**Please do not spam**" EKANAM PRASHNAYAK THAMAI SINHALEN POST KARANAKOTA. KEEP UP THE GOOD WORKS... ALL THE BEST...!!!
  17. nwnbs

    a few shallow feets to follow - sinhala

    good one bro..
  18. nwnbs

    dewuliya

    lassanai bro...
  19. nwnbs

    mathakada

    :rofl::rofl::rofl:

    No contents