මේවට හිනා වෙන්නද අඩන්නද ඕන කියල නම් තේරෙන්නේ නැහැ.. මුන්ට මේ දේවල් ගානක් නෑ බන්.. රටක් සංස්කෘතියක් ගැන වගක් නෑ මුන්ට.. දැන් මේකිගේ අර ලඟදි බැදපු ලොකු අක්කා ශේශාදරි මිනිහගෙන් ඩිවෝස් වෙලා.. ලෝකෙම රටම හොල්ලලා වෙඩින් ගත්තා.. දැන් තව ටික දවසකින් ආයෙත් මුකුත් නොවිච්ච ගානට වෙඩිමක් ගනීවි.. මාධ්‍යත් උඩදාවි..