ඇත්තටම ආදරේ කරන අයට හංගන්න දේවල් නැහැ මචන්.. ඒ කියන්නේ දෙන්නා අතරේ රහස් නැහැ.. මාසෙටම එක පාරක් මිට් උනත් දෙන්නට දෙන්න ඕපන් නම්, විශ්වාසය තියෙනවා නම් එතනින් එහාට දෙයක් නෑ... ෆෝන් කෝල් එකක්.. මැසේජ් එකක් හංගන්න හදනවා කියන්නේ, හංගන්න දෙයක් තියෙනවා කියන එක.. ඒක උඹ කරත් එයා කරත් එකයි.. යාළුවා...