මෙහෙම දෙයක් තියෙනවා සහෝදරයා ... අපි ත්‍රෙඩ් එකක් දානවා කියල හිතන්න.
හොද වැදගත් දෙයක් උනත් සමහරු ඉන්නවා කුණුහරප වලින් බනිනවා, අනිත් එකට බනිනවා.
රේප් කපනවා, ඔය වගේ.... ඉතින් ගොඩක් එහෙම එනවා ෆේක් අය. කෙසේවෙතත් මචන්
මේ වගේ තැනකට අතදරුවෝ එන්න බෑ නේ. කොහොමත් මේ හැම දෙයක් ම දන්නා උන් තමයි
ජංජාලේ...