මේ මහත්තයො දන්නේ නැති දේවල් ගැන නොකියා කටයි පුකයි කන්ට්‍රෝල් කරගන්නවද.ඔබතුමා දන්නවද ලංකාවෙ සෑම විදායක නිලයක නිලධාරීන් ට රාජකාරි වහනයක් හිමිවිය යුතුයි කියලා...අනිත් විදායක නිලධාරීන් ට රාජකාරි වහනයක් එක්ක පර්මිට් එකත් හ්ම්බෙනව දොස්තරලා ත් විදායක නිලධාරීන් තමා හැබැයි එයාල ට රජකාරි වහනයක් නෑ ඒකයි...