කාර් එකේ paint ගහන්න වෙලා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කාර් එකේ paint ගහන්න වෙලා

    කාර් එකේ Door එකක් Paint ගහන්න වෙලා තියෙන්නේ දොරක් අලුතින් දාලා

    paint වැඩ වලට එක එක තැන් වල එක එක ගණන්,

    කළු පාට කාර් එක, engine room එකේ තියෙන colour code එකට paint match කරලා ගැහුවොත් අවුලක් නැ නේද ?
    වෙනසක් පෙනෙයිද ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    කාර් එකේ Door එකක් Paint ගහන්න වෙලා තියෙන්නේ දොරක් අලුතින් දාලා

    paint වැඩ වලට එක එක තැන් වල එක එක ගණන්,

    කළු පාට කාර් එක, engine room එකේ තියෙන colour code එකට paint match කරලා ගැහුවොත් අවුලක් නැ නේද ?
    වෙනසක් පෙනෙයිද ?

    car eka parananam code ekata gahanna epa bn color wenasa penawa :( car eke color ekatama match karala ubama paint ekata colors thorala deepan shop ekakin. ape alto ekak waddala bas car eke color code eke colors gahala, dan nikan eka wenama tiyala wage, pata wenas bn :rofl: :dull:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    කාර් එකේ Door එකක් Paint ගහන්න වෙලා තියෙන්නේ දොරක් අලුතින් දාලා

    paint වැඩ වලට එක එක තැන් වල එක එක ගණන්,

    කළු පාට කාර් එක, engine room එකේ තියෙන colour code එකට paint match කරලා ගැහුවොත් අවුලක් නැ නේද ?
    වෙනසක් පෙනෙයිද ?

    mehe paint krma dann porawal wlta hoyanda puluwan mcn mona krth ajent gawat dmmath echrai kalinkrpu jobs blalam dann paint krla iwra unta psse led torch ekk genihin rubber seal fit wena than walin door knob fit wen thanen ehm hoynda puluwan da blnd....
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම බෑ මිනිහෝ එන්ජින් රූම් එකේ පාට පිච්චිලා නෑනේ..
    බොඩියේ එහෙම නෙමෙයි.. පාට පිච්චිලා තියෙන්නේ ටිකක්.. බොඩියේ පාටට සෙට් වෙන්න පාට හදවගනිං.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    paint

    engine room eke kiuwe colour code eka enne engine room eka athule gahala neh ekai :D nathuwa engine room eke clour ekak nemei bola
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    engine room eke kiuwe colour code eka enne engine room eka athule gahala neh ekai :D nathuwa engine room eke clour ekak nemei bola

    ආ උඹ අහල තියෙන්නේ කෝඩ් එකට නේද?
    ඒත් ගොඩක් දුවපු වාහනයක නං කලර් කෝඩ් එකට ගැහුවම වෙනස පේනවා..
    මොකද පාට ෆේඩ් වෙලා හින්ද..
    පාට ඒ හින්ද ඒකට හරියන්න හදවන්නම වෙනවා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    mageth ehemayi , three wheel ayyala ta pin sidda wenna dorawal 4 I buffer 2I paint karanna wela thiyenne