අවුරුදු 80ට පසුව නැවත සොයා ගත් පලමු Toyota මෝටර් ර&#
මෝටර් රථ ඉතිහාසයේ Toyota වෙත තිබෙන නාමය ගැන අපි අමුතුවෙන් කතා කලයුතු නැහැ. නමුත් එවකට Toyoda නමින් හැඳින්වූ Toyota නිෂ්පාදනය කල පලමු රථය ගැන අලුතෙන්ම කතාබහක් ඇතිවී තිබෙනවා. 1936 එනම් මීට අවුරුදු අසූවකට පෙර සිට 1942 දක්වා නිපදුවුනු Toyota...