හ්ම්ම් සාමාන්‍යයෙන් ලංගම බස්වල ඔහොම වෙනවා අඩුයි, එක පාරක් සීටීබී එකක මට 500ක ඉතුරු දුන්නා ටිකට් එක නැති වෙලා තිබිලත්, ඇත්තම සීන් එක නිකමට හිතපන් උන්ට අපිව මතකයි , බස් එකක ඔය වගේ කේස් වැඩිම 15ක් තියෙයි, මූනෙන් හරි මතකයිනේ, :)ප්‍රයිවට් නම් කතා කරලා වැඩක් නැහැ, ටිකට් එක නැති වෙලා 1000ක් ඉතුරු...