නැහැ මචන් සුප් එකට හොදට කන්න පුලුව්න වෙනවා, අනිත් එක සුප් එක තියෙනවා නම් එක නොගෙන ඉන්න එක හරිම අපරාධයක් ...සුප් එකක් ගනිද්දිත් තියෙනවා පොඩි පොඩ් සීන් .. උදාහරනයක් විදියට මම දැකලා තියෙනවා සුප් එකත් එක්ක දෙන පොඩි බන් එක සමහරු සුප් එකෙ පොගවලා කනවා... එහෙම කරන්න එපා.. සුප් එකටම දාන්න පොඩි බිස්කට්...