1. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    බොහෝම ස්තූතී මල්ලි මාව මතක් කලාට. ඔව් මට මතකයි මේ කාර් එක :D:D අත්දැකීම් ගැන ත්‍රෙඩ් එකක් දානව නම් ගොඩක් වටිනවා. :)
  2. Mr.Tom

    Hard Talk with Mr. Tom

    Thanks bro :D :D Thanks bro :D
  3. Mr.Tom

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    ඒ පුටා මම නේ කරන්නෙ නෑ කිව්වේ.. මේ මම නෙවෙයිනේ කරන්න යන්නේ. :D
  4. Mr.Tom

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    :) ආ.. මල්ලි කතා කරාද :D:D
  5. Mr.Tom

    Adobe Photoshop 2017

    https://thepiratebay.org/torrent/16201212/Adobe_Photoshop_CC_2017_18.0_x64
  6. Mr.Tom

    Visual Studio 2015 link

    https://thepiratebay.org/torrent/12147905/Microsoft_Visual_Studio_2015_Enterprise
  7. Mr.Tom

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    හ්ම් චිත්‍රපටි පසුබිම් ගායනයට කියාපු හඩක් තියන්නේ. ඕක මාත් ගොඩක් කැමති සිංදුවක්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද වගේ වොයිස් කැටගරි එකක් නේ තියන්නේ. මොකක් හරි හේතුවක් නිසා ග්‍රේෂන් ආනන්ද තරම් නුවන් ගුනවර්ධන ඉස්සරහට ආවෙ නෑ කියලා හිතෙනවා.
  8. Mr.Tom

    දඩ කෑම

    එකසැරයක් මගේ ලයිෂන් අමතක උනා කියහංකෝ.. වාහනේ ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙකත් ඒත් එක්කම ගෙදර :P මම ඔවා මොකාතු නැතුව යනකොට පොලිස්සියෙන් ඉන්නව දැක්කම තමයි මතක් උනේ බොලේ මම ලයිෂන් ගෙනාවේ නෑනේ කියලා. කවදාවත් එතන මාව නතර කරලා නෑ. ඒත් එදාම නතර කරා කියහපංකෝ.. මේ පලාතේ මිනිස්සු මාව ටිකක් විතර දන්න නිසාත්, මම...
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බලපල්ලකෝ මේක. මේ ලංකාවේ.. ඔව් ලංකාවේ..
  10. Mr.Tom

    කාර් එකක් ගත්තා ඔන්න

    :) එළ මගෙන් සුභ පැතුම්. පරිස්සමෙන් පාවිච්චි කරන්න. අරහෙන් මෙහෙන් ඩුප්ලිකේට් කෑලි එල්ලන්න එපා. ඇයි ඔච්චර වටින ජපන් කාඒ එක බාගෙට චයිනීස් කර ගන්නේ. ඒ නිසා සල්ලි නැත්තං දැනට වාහනේ ඔය විදිහට පාවිච්චි කරලා සල්ලි ලැබුන වෙලාවට හොද සෙටප් එකක් දාලා ඕනෙ විදිහට හදාගන්න. වාහනේ ගත්තට පස්සේ රට වටේ දුවන්න...
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම ඒකේ යටට ලෑලි කෑල්ලක් හයි කරලා තියන්නේ. ඒ නිසා ටිකක් ෂේප් එකේ තියනවා. නැත්තං ගොඩක් වෙලාවට වෙන්නේ බිම වැදිලා පොම්පේ හිල් වෙන එකනේ.
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නැවැත්තුවම දාන්න තමයි P එක තියන්නේ :growl::growl: ලයිට් එකක් එනවද කියලා මෙහෙම බලලා හරියටම කියන්න බෑ. බොහෝ දුරට එනවා ඇති.
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මාත් එකේ හොම්බ ඇනගන ඇති අනන්තවත්
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :growl: කකුලෙන් පාගලා හුලං ගහන එක.
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දන්නෙ නෑ. යූස් කරලා නෑ. මැනුවල් එකක් නම් ගෙදර තිබේ.

    No contents