බංඩාරවෙල, නුවර එලියේ මහපාරවල් වල තියන සියලු කදු D එකේ දමා අද්දා පළ පුරුද්ද ඇත. ඒ නිසා බය නැතුව D එකේ යමං. 2 ට දැම්මොත් වාහනේ ගියර් මාරු වෙන්නේ ෆස්ට්, සෙකන්ඩ් ගියර් දෙක අතරේ විතරයි එක කදු අදින්න හොදයි. එතනදි D එකේදි වගේ ඔක්කොම ගියර් මාරු වෙන්නෙ නෑ. L කියන්නේ ලෝඩ් ගියර් එක ඒ කිව්වේ ෆස්ට් එක පුතී...