බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ
සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
ඔය ආලවන්ත වූ අය නේදෝ
පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි...