ළඹ සවන් රන් පටින් දණ නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින් තුණු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
දැහැමින් බැඳි සිත මඩිනට මාර සෙන් පටින්
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගඟින්
පවසින් දහමේ නිවුනේ දම්...