පුදුම හිතෙන video ටිකක්
:yes:මට හම්බුනා you tube ඉන්න වෙලාවක පුදුම හිතෙන video වගයක්..උබලත් බලපල්ලකො.:yes:
මේ ජෝඩුව කොහොමද?තමන්ට දේවල් නැහැ නැහැ කියා කියා ඉන්න අයට සුපිරිම පාඩමක් කියල දෙනවා.
KTmZaF62eE8
අති භයංකාර අනතුරු වගයක් තියනවා ඒ ටිකත් බලල ඉමුකො එහෙනම්.
L3sN_TPeT8g
:yes:මෙතනත්...