මමත් මහින්දට චන්දය නොදෙන්න තීරණය කලා
1 නාමල් රාජපක්ෂ 2010 පාර්ලීමේන්තුමන්තී ලෙස පත්වෙනව
මන්තී කෙනෙක්ගෙ වැටුප රුපිය් 96000 කට ආසන්න මුදලක් මාසිකව
ඒත් පොරගෙ වත්කම් බලපල්ලකො රුපියල් මිලියන ගානක් වටිනා ටීවී චැනල් එකක්. ගුවන්විදුලි නාලිකා 3 ක්. පුද්ගලික ගමන් සදහා හෙලිකොප්ටර් යානාවක්.. මු කන්නෙ...