රෂියන් එකෙක් මගෙන් ඇහුවනේ බං උබල යවපු චන්ද්‍රිකාවට මොකද උනේ කියල
මම ඇහුව අපි එහෙම එකක් යැව්වද කියල
සිරාවටම මට පස්සේ මතක් උනේ චන්ද්‍රිකාවක් යැව්ව නේද සිංහලු
චන්ද්‍රිකා තේමා ගීතයකුත් ඒ කාලේ ගායනා කළා
ඇත්තටම දන්නා එකෙක් කියපියව් වට්ස් හැපන් ටු සිංහලීස් සැටලයිට් වහන්සේ![]()


රෝහිතව අල්ලා ඇහුව නම් හරි කෝ කියලා.තෙඩ් එකක් දැම්මම හම්බවෙනවද කියල නම් දන්නේ නෑ.
![]()
ඇයි බන් එහෙම කියන්නේ. ගගනගාමි හුරතල් රාජපක්ශ පුතාගේ හුදී ජන පහන් සන්වේගය උදේසා ක්‍රියාත්මක කරපු ප්‍රජා සත්කාරයක්නේ..

දැන් ඕකෙන් ලන්කාවට මොකක්ද බන් උන සෙතේ? කාට හරි වැඩක් උනාද? ලොක්කන්ටනම් වැඩක් උනා. වෙන කාටවත් වැඩක් උනේ නෑනේ නේද?