ඇඩ් ක්ලික් කරලනම් සැලකිය යුතු ගානක් හොයන්න අමාරුයි මචං..
ඒකට සෑහෙන කාලයක් යනව
නැත්තම් ඉතින් තමන්ගෙ දැනුමෙන් හොයන පිවර් ,ප්‍රීලන්සර් වගේ එව්වගෙන් හොයන්න ඕනෙ
නැත්තම් ඉතින් හොයන්න ලේසිම ක්‍රමය තමයි පොරෙකස් ඒකට සෑහෙන දැනුමක් ඕනෙ
හැබැයි උත්සහ කරනවනම් පොරෙක්ස් ගැන සිංහලෙන් ලියවුන පොතක් තියෙනව අග...