1. Djwathila

    5වසර-උත්තර

    ඇයි යකෝ ප්‍රශ්න පත්‍ර කලින් දුන්නෙ
  2. Djwathila

    5වසර-උත්තර

    5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රය ඕන එවුන් ඩවුන්ලෝඩ් කර ගනිල්ලා http://www.mediafire.com/view/xav1ba91w7u1xgc/Grade_5.pdf ප්‍රශ්න පත්‍ර හම්බ උන නැති උන් මෙන්න ඒකත් ගනිල්ල http://www.mediafire.com/view/4kluybjbrcy2k63/Grade5-2.pdf...
  3. Djwathila

    PTCircle

    උඹ වගේම ඕය පීටීසී එකේ ඇඩ් ක්ලික් කරපු එවුන් ඔක්කොටම මේ දවස්වල පිස්සු හැදිල ඉන්නෙ
  4. Djwathila

    PTCircle

    මට අඹ ගැන හරි දුකයි ඔය ඇඩ් ක්ලික් කර කර ඉන්නෙ නැතිව මොනව හරි ඉගනගෙන ජොබ් එකක් කරපන්.....
  5. Djwathila

    PTCircle

    අනේ බොල.... තෝ ද මමද දන්නෙ නැත්තෙ... තෝ දන්නෙ නෑනෙ තෝ මගෙ පුතෙක් කියල වෙන එකෙකුට තාත්තෙ කිය කිය ඉන්නව තව මොන කතාද
  6. Djwathila

    Dialog 4G ප්‍රොමෝශන් 2014...!!!

    මෝඩ හරක ඒක දන්නෙ නෑ ඇහුවොත් ප* ටෝක් දෙන්නෙ
  7. Djwathila

    PTCircle

    ඇත්තට................ ඒක තමයි පු* රතුවෙලා තියෙන්නෙ
  8. Djwathila

    PTCircle

    ඔයිට වැඩිය කොම්පියුටර් ජිල්මාට් අපිටත් දැම්ම හැකි
  9. Djwathila

    PTCircle

    අනේ ප** ඔය වගේ එඩිට් කරපුවා කාට දාන්න බැරිද.... තෝ වගේ මෝඩ මූසල උලමෙක්
  10. Djwathila

    PTCircle

    ඒක හරි ඒ ගාන ගෙවන්න ඇති හැබැයි ඒකෙන් උන් මොකද කලේ උන්ගෙ මෙම්බර් ෂිප් එක අප්ඩේට් කරපු එක.. උඹ හිතනවද ඔකෙ ඇඩ්මින්ට නිකන් සල්ලි ගෙවන්න මොකක් හරි අමාරුවක් තියෙනව කියල උඹ දන්නෙ නැති දේවල් කතා නොකර ඉදහං
  11. Djwathila

    PTCircle - Forum

    පව් බං අපේ කොල්ලො ගොඩක් ඕකෙ සල්ලි දාල තියෙනව සමහුරු ඩොලර් 450 ක් විතර දාල තියෙනව ‍ අපේ කොල්ලන්ට හොදක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
  12. Djwathila

    PTCircle - Forum

    මම උඹලට දැනට මාස 2 කට විතර කලින් ඕක ගැන අනතුරු අගෙව්වෙ කෝ එකෙක්වත් ඇහුව එකක්යැයි.... අයි බං පොඩ්ඩක් හිතපල්ලකො උඹලට එක ක්ලික් එකකට ඔය වගේ ගානක් ගෙවන්න ඇඩ් එක දාන එකා කීයක් දෙන්න ඕනෙද බං අනික උඹල ඔය හැමදාම ක්ලික් කරන්නෙ එකම ඇඩ් එක නේද ඇඩ් වෙනස් වෙන්නෙත් නැ නේද.. ඕකෙ ලොක්ක මොකද දන්නවද කරන්නෙ උඹලට...
  13. Djwathila

    PTCircle

    :yes::yes::yes::yes::yes:
  14. Djwathila

    මම කවුද

    තොගෙ මේල් එක බලපිය හුකන්නො මම තොට එව්ව...:P:P:P
  15. Djwathila

    මම කවුද

    1-2 එහෙම එකෙක් හොයන එක ඉතින් කලු නික හොයනව වගේ වැඩක් හරි හොයා ගත්ත කියමුකො 4 ඇයි උඹ දරුවෙකුටවත් නොදෙන දෙයක් මේ දන්නෙ නැති එකෙකුට දෙන්න හදන්නෙ 6 එහෙම එවුන් ඇතිද
  16. Djwathila

    මම කවුද

    මේ... තෝ බිවනම් පැත්තකට වෙලා හිටු...... අනේ මල්ලියේ මු කියන ඒව ගනන් ගන්න එපා මේකට ඩෝප්
  17. Djwathila

    අද ගැසුවේ කවුද ?

    අඩෝ....... කවුද.... යකෝ.... චන්ඩි ඉන්නෙ..................
  18. Djwathila

    Id Card.. one day...???

    ‍ උදේ බාර දීල හවස 3 වෙනකම් ඉන්න ඕනෙ හවස තමයි බඩු ආපහු දෙන්නෙ... දවසම යනව
  19. Djwathila

    රු.100,000

    කොච්චර ලාබ එනව කිවත් කමක් නෑ දන්නෙ නැති දේවල් කරන්න යන්න එපා අතේ තියෙන එකට කෙලවෙනව.... ඔයාගෙ ප්‍රොපෙෂනල් දැනුම තියෙන ව්‍යාපාරයක් පටන් ගන්න... පොල් සල්ලිවලට අරන් විකුනන එක හරි කමත් නෑ ඒ පිලිබද ඔයාට දැනුමක් තියෙනවනම් නැත්තම් එපා... කවුරුවත් කියන දේවල් කරන්න ඔයාගෙ දැනුම් පරාසය තුල බිස්නස් එකක් කරන්න
  20. Djwathila

    PTCircle

    ඕකුන් මොකක් හරි ඉගනගෙන කරන්න කැමති නෑ වැඩක් නෑ බං ඕකුන්ට කියල දෙන්න හැදුවත් තේරුම් ගන්න මොලයක් නැත්තම් අපි මොනව කරන්නද

    No contents