1. Rhaegar Targaryen

    කවදා අහන්නද ආයෙත් මේවා?

    නෑ බන්. ඔය ස්වර්ණමාලි යක්ෂනීට ගහෙන් බහින්න කියලා කියන්නේ රුවන්වැලි සෑය හදන්න. එයාගේ විමානේ නිසා චෛත්‍යට එයාගේ නම දාන්නම් කියලා පොරොන්දු වෙලා. :yes:
  2. Rhaegar Targaryen

    http://www.elakiri.com/forum/showthread.php?t=1794456

    http://www.elakiri.com/forum/showthread.php?t=1794456
  3. Rhaegar Targaryen

    http://www.elakiri.com/forum/showthread.php?t=1794456

    http://www.elakiri.com/forum/showthread.php?t=1794456
  4. Rhaegar Targaryen

    කවදා අහන්නද ආයෙත් මේවා?

    කවදා අහන්නද ආයෙත් මේවා? උනා නීල වර්ණ වරල දෑලේ මල් දැවටි ලියේ..... නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ... වනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේ.. සිනා සිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ..... මේ වගේ ලස්සන පදවැල් වලට ඒ වගේම ලස්සන තනු යොදලා හදපු ගීත ආයේ කවදා අහන්නද බන්? :(...
  5. Rhaegar Targaryen

    Apple i7, Samsung S7 or Samsung S7 Edge

    S7 Edge එක තමයි බන් හොඳම :yes:
  6. Rhaegar Targaryen

    menna machan lankawe kollek kunu walata machine ekak hadala

    ඕව කරලා කොහොමද බන් අතට කුට්ටිය එන්නේ නෑ නෙ.
  7. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    පරණ රැසක් නෑලු බන්. අලුත්ම ඒවා තමයි තියෙන්නේ. ඉස්සර කාලේ කාපු රසම තියෙනවලු. :yes:
  8. Rhaegar Targaryen

    ඒ ගෑනි නිලියක් බන්. අම්මයි තාත්තයි Mora E.Fac නිසා මේකිව දාගෙන lecturer කෙනෙක් විදියට. ඔක්කොම...

    ඒ ගෑනි නිලියක් බන්. අම්මයි තාත්තයි Mora E.Fac නිසා මේකිව දාගෙන lecturer කෙනෙක් විදියට. ඔක්කොම degree fake ඒවා.
  9. Rhaegar Targaryen

    ඒක පැත්තකට දාපන්කෝ. මේක බලපන්කො. ඇඩෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1794389

    ඒක පැත්තකට දාපන්කෝ. මේක බලපන්කො. ඇඩෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1794389
  10. Rhaegar Targaryen

    ඔන්න පුතී පිළියන්දලට කුණු කන්දක් එනවලු. [IMG]

    ඔන්න පුතී පිළියන්දලට කුණු කන්දක් එනවලු. [IMG]
  11. Rhaegar Targaryen

    Pringles® Help

    දවසට 2ක් කියන්නේ Rs. 840/= මාසෙට = 840 x 30 = Rs.25,200/= අවුරුද්දකට Pringles කන්න යන ගාන = Rs. 302,400/= තව අවුරුදු 40ක් ජීවත් වුනොත් Pringles කන්න යන ගාන = 302,400 x 40 = Rs.12,096,000/= කෝටියක Pringles කාල කියපන්කො ඉතින්.
  12. Rhaegar Targaryen

    You are a true GoT fan if you can identify Sansa by her ass :D

    You are a true GoT fan if you can identify Sansa by her ass :D
  13. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    පන්සලේ පින් කැටේ කඩලා... :P
  14. Rhaegar Targaryen

    මේකේ මුන් රනිල්ට බනින හැටි බලපන්කෝ...

    මේකේ මුන් රනිල්ට බනින හැටි බලපන්කෝ. https://www.facebook.com/638239462887974/videos/1471346492910596/
  15. Rhaegar Targaryen

    [IMG]

    [IMG]
  16. Rhaegar Targaryen

    යම පල්ලන්ට

    නියත මිත්යාදෘෂ්ටිකයින් කියන්නේ කවුද මචන්? ISIS වගේ එවුන්ද?
  17. Rhaegar Targaryen

    ~~සංවාද මණ්ඩපය~~

    මේකේ මොකද වෙන්නේ?
  18. Rhaegar Targaryen

    Pringles® Help

    දවසට කෑන් 2ක් කන්න හෙන ගානක් යනවා ඇති නේ බන්. :(
  19. Rhaegar Targaryen

    Pringles® Help

    :lol::lol::lol:

    No contents