1. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    හුටා. තෝ මේක අස්සෙත් ආවද? නෑ ඉතින් මම කිව්වේ උඹ අනිත් හැමෝම සාමාන්‍යයෙන් කරන දේට වඩා වෙනස් දෙයක් නේ හැමවෙලේම කරන්නේ. ඒකයි. :P
  2. Rhaegar Targaryen

    යම පල්ලන්ට

    ඔව් මචන්. දුගතියේ ඉපදෙන සත්වයෙක් නැවත සුගතියක ඉපදීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද දුගතියට ගියපු එකා කරගන්නෙම අකුසල්. කුසල් සිත් ඇති වෙන්නෙම නැති තරම් නේ.
  3. Rhaegar Targaryen

    Nolimit/FashionBUG vs CIB/RichLook

    උඹ ඉන්න කාලේ ඔය හරිය ඝන කැලෑවක්.. :yes: ඒ කාලේ නූපේ හන්දියට හවස් වෙද්දී අලිත් එනවලු. :yes::yes:
  4. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    සිරාවට බන්. පොඩි එකාට බර අඩු නිසා ආණ්ඩුවෙන් නොමිලේ දෙන දේ සල්ලි දීල අරගෙන කන්නේ කොහොමද ඒ පොඩි එකා බඩගින්නේ කියලා දැන දැනම. :( (BTW ත්‍රිපෝෂ packet එකක් විකුනන්න වගේ ගෙවල් ගානේ ගියානම් ගානක් හොයාගන්න තිබ්බ නිකම්ම හිඟා කන්නේ නැතුව. නිකන් සල්ලි නොදුන්නට ඒ වගේ දෙයක් කිව්වහම හැමෝම සංවේදී වෙනවා නේ...
  5. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    උදව්ව තමයි සල්ලි දීල ගන්න එක. :D:D (පිස්සුද යකෝ. අපි නම් ඕවා ගන්නේ නෑ. ඒත් අපේ ගමෙහ් විකුනනවා ගෑණු අය. ඒ වගේ අරන් කන එක අර හරක් පැටිය බඩගින්නේ බලන් ඉද්දි එළදෙනගේ කිරිටික දොවාගෙන විකුනනවා වගේ වැඩක් නේ බන්.)
  6. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට. :(
  7. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    උඹලත් අර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ වගේ නේ බන්. නිකන් මනුස්සයෙක් ත්‍රිපෝෂ ගුලියක් කෑවහම මක් වෙනවද? අනික අගුණ දෙයක්ද?
  8. Rhaegar Targaryen

    Nolimit/FashionBUG vs CIB/RichLook

    මම එක සැරයක් බොරැල්ලේ NoLimit එකෙන් උදේ ඇඳුමක් අරගෙන ආයෙත් හවස ගියා size up කරගන්න. එතන හිටපු හම්බයාගේ ලොකු සීන් බන්. මීට පස්සේ අරන් යද්දී මෙහෙදීම fit on කරලා අරන් යන්න අරව මේවා. එයින් පස්සේ හම්බ කඩවලට රිංගන්නේ නෑ.
  9. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ඒ මොකෝ බන්? ත්‍රිපෝෂ කන එක හොඳ නැද්ද?
  10. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව, කපුවත්ත කඳාන 750g packet = Rs.195/=
  11. Rhaegar Targaryen

    ඕවා කවද වෙන වැඩද බන්? අර කැනඩාවේද කොහෙද එකෙක් උගේ අතින් වියදම් කරගෙන ඇවිත් ඕක manage කරන්න...

    ඕවා කවද වෙන වැඩද බන්? අර කැනඩාවේද කොහෙද එකෙක් උගේ අතින් වියදම් කරගෙන ඇවිත් ඕක manage කරන්න procedure එකක් හදන්න හැදුවහමත් කොමිස් ඉල්ලලා ඒක කරන්න දීල නෑනේ බන් මහින්දගේ කාලේ. මුන් ඔක්කොගෙම තියෙන්නේ පැලැස්තර විසඳුම්. මොකද ආණ්ඩු මාරුවෙනකම් අල්ලන් ඉන්න විතරයි ඕන. රෙද්දේ රටක් බන් මේක නම්.
  12. Rhaegar Targaryen

    තේරුනේ නෑ බන්. මම ඔය උඹට පෙන්නපු post එකට එකෙක් දාලා තියෙන reply එක බලපන්කො. හිනාවෙලා මැරෙනවා යකෝ.

    තේරුනේ නෑ බන්. මම ඔය උඹට පෙන්නපු post එකට එකෙක් දාලා තියෙන reply එක බලපන්කො. හිනාවෙලා මැරෙනවා යකෝ.
  13. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ඔව් බන්. තවම factory එකෙන් විතරලු ගන්න පුළුවන්. හැබැයි නියම ත්‍රිපෝෂ රස නම් ලෙසටම තියෙනවලු. distribute කරන්න තරම් production එකක් උන්ට කරන්න capacity එකක් නැහැලු. ඒකයි සීන් එක.
  14. Rhaegar Targaryen

    මේක දැක්කහම නම් හොඳටම රිදෙයි. :D http://www.elakiri.com/forum/showpost.php?p=21500256&postcount=12

    මේක දැක්කහම නම් හොඳටම රිදෙයි. :D http://www.elakiri.com/forum/showpost.php?p=21500256&postcount=12
  15. Rhaegar Targaryen

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ඉස්සර කාලේ තිබ්බ නියම ත්‍රිපෝෂ රහම තියෙනවා කියලා තමයි කාපු එකෙක් නම් කිව්වේ. :yes:
  16. Rhaegar Targaryen

    මීතොටමුල්ල යාපනේ තිබුණානම්.......

    ඕක යාපනේ තිබ්බ නම් විජේකලාගේ කීමට සිරා ඔය කුණු කන්දම කනවා. :yes::yes:

    No contents