යමපල්ලෙක් උනාකියල බයවෙන්ඩ දෙයක් නෑ.
කල්ප විනාශෙදි ඔය අපායෙ ඉන්න හැම එකාම (නියත මිත්‍යාදෘශ්ටිකයන් ඇරෙන්න) බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. නියත මිත්‍යදෘශ්ටිකයන් කෝටි ලක්ෂයක් සක්වලවල් වලින් ඈතින් පිහිටි විනාශ නොවුනු සක්වලක අවීචියෙ ආයෙ ඉපදෙනව..![]()
ඔව්, ඔව්. ආනන්තර්ය කර්ම කරපු එවුනුත් කල්ප විනාශෙදි නිදහස් වෙලා බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා..
නියත මිත්යාදෘෂ්ටිකයින් කියන්නේ කවුද මචන්? ISIS වගේ එවුන්ද?
.

අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?
අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?
? Homework වගේ?
මන් හිතුවේ වද දෙනවා කියලා 
අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?

කල්ප විනාශෙ කිව්වෙ මොන කල්ප විනාශෙදිද ?![]()
කොහෙද බං මෙහෙම කියල තියෙන්නෙ මට නං මතක විදිහට ඔහොම එකක් කියල තියෙන්නෙ ලෝක විනාශෙදි මිනිස්සු හැමෝම වගේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනව කියල![]()
බ්‍රහ්ම ලෝක තියෙන්නෙ ධ්‍යාන අභිඥ්ඤා ලබපු අයට ඉපදෙන්නනෙ ඉතිං යමපල්ලො අපායෙ ඉන්න උන් සත්තු මුන්ට ඒව ලබාගන්න බෑනෙ ඉතිං උන් කොහොමද බ්‍රහ්ම ලෝකෙ යන්නෙ ?![]()
![]()

මචන් මේ තුන අතරත් ලොකු සම්භන්ධයක් තියෙනවා.
පොඩ්ඩක් හොයල බලපන්.
යමපල්ලා + උගෙ ගැටපයිය + උබේ අම්මා = උබ

machan ethakota katina cheewara pooja karapu kenek kawadawath sathara apayata watenne nathi kathwa aththakda
?
Kawruth me uththare deela na....mama danna widiyata YAMAPALLO kiyanne apayedi karmanurupawa mawena aya....un aththa saththu nemei...adaala kenage karme gewenakan mawi mawi wada denawa..Galigamuwe hamuduruwo apaya gana karapu deshane ohomai kiwwe..
He's the The lord of death.Everything is a form.Tree is a form,human is a form,sun is a form.So the form which decide the results of karma is a form and considered as a deva.
Here buddy....I can't understand your English...So if u can try to explain as simple...At least do u agree with my statement or not? (Sorry for my bad English)