අවුරුදු ගණනක ශාප ලත් යුද්ධයක තවත් අතුරු කතාවක් නේද අයියෙ. ගොඩක් හොදයි
යුද්ධෙ ඉවර උනාට ඒකෙන් බැට කාපු මිනිස්සුන්ගෙ හිත්වල ඒ අදුර තාමත් හොල්මන් කරනව ඇති
අතීතයේ දවසක කෙලෙසුනු තමන්ගෙ ජීවිතය කර පින්න ගෙන මේ දැරිවි අනාගතේට මුහුණ දෙන්න
හදන්නෙ තමන්ගෙම අය කවුරුවත් ඉතුරු වෙලා නැති හිස් කාන්තාරෙක.
හුගක්...