ලෝකෙ ලොකුම වැව තියෙන්නෙයි
ලෝකෙ හොඳම කැලෑව තියෙන්නෙයි
ලෝකෙ ධාර්මිකම මිනිස්සු ඉන්නෙයි
ලෝකෙ ලස්සනම දිය ඇල්ල තියෙන්නෙයි
ලෝකෙ හොඳම හමුදාපති ඉන්නෙයි
ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය ඉන්නෙයි
ලෝකෙ ලස්සනම භාෂාව තියෙන්නෙයි
ලෝකෙ හොඳම ආගම තියෙන්නෙයි
ලෝකෙ වැඩියෙම්ම පින් කරන්නෙයි
ලෝකෙ හොඳම ජනාධිපති ඉන්නෙයි
ලෝකෙ එකම ජාතික...