මචන්ලා මම තමයි සනාගේ Fan Page වලින් වැඩිම Fansla ගානක් ඉන්න Fan page එක කරන්නේ....ඉතින් අද මම මගේ අව්රුදු 2ක් බලන් ඉඳල එක සිහිනයක් ගොඩ දාගත්ත....ඒ සනාට Fb එකේ Fansla ලක්ෂයක් ගන්න එක... ඒක අද මම කරා...මට මාර හැපී බන්.,...කියල වැඩක් නැ... උබලත් සමහරවිට මේ Page එකේ ඇති.... Elakiri එකේ මේ Page එකේ...