Middle East වල මහ පාරෙත් තෙල්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    images
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    ඔමාන් වල ඕන ජරාවක් තියෙනව සල්ලි තියෙනම්. මේ නම්කසිප්පු ගහල නෙමෙයි

    අරූ එයාපෝට් එකේ ඉදල එක්කන් ආපු එකා ගුලියක් කවනවද කොහෙද
    ------ Post added on Sep 4, 2024 at 10:44 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    පොඩි කතාවක් මතක් උනා මිට්ටෝ. පොඩි කොල්ලෙක් ආවා ලංකාවෙ ඉඳල එයාපෝට් එකෙන් ගන්න ගියෙ මම. එද්දි මන් අරූට රියල් 10ක් දීල අඳුනන පිලිපීන් කඩයක් ලඟ නවත්තල කිව්ව පුරුදු වෙන්නත් එක්ක රෑට කන්න අර කඩෙන් පුතංගිනා පැකට් දෙකක් අරන් එන්න කියල. විනාඩියෙන් බඩු කෑල්ල රිටන් අරුන් ගහන්න පැනල. ඒකෙන් ඌට ඉගැන්නුවා මෙහෙ එකෙක්වත් විස්වාස කරල පුළි කන්න එපා කියල.
     
    • Haha
    Reactions: Kalegana and icewiz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පොඩි කතාවක් මතක් උනා මිට්ටෝ. පොඩි කොල්ලෙක් ආවා ලංකාවෙ ඉඳල එයාපෝට් එකෙන් ගන්න ගියෙ මම. එද්දි මන් අරූට රියල් 10ක් දීල අඳුනන පිලිපීන් කඩයක් ලඟ නවත්තල කිව්ව පුරුදු වෙන්නත් එක්ක රෑට කන්න අර කඩෙන් පුතංගිනා පැකට් දෙකක් අරන් එන්න කියල. විනාඩියෙන් බඩු කෑල්ල රිටන් අරුන් ගහන්න පැනල. ඒකෙන් ඌට ඉගැන්නුවා මෙහෙ එකෙක්වත් විස්වාස කරල පුළි කන්න එපා කියල.
    මහත්තයා ටැක්සි රියදුරෙක්ද සවුදි අරාබියාවේ ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔහේ මොන ගුලිද බං..විස්කි ඵකක්වත් නැහැනේ අඩුවට බොන්න..😅😅
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සිංහළුන්ව ගොනාට අන්දන්න ලෙසයි කියන එකට කදිම ආදර්ශයක්.