ජාතික වෙසක් සතිය
මැයි මස 03 සහ 04 යන දෙදිනට යෙදී තිබෙන වෙසක් උත්සවය නිමිත්තෙන් 2015 අප්‍රේල් මස 30 වැනි දින සිට මැයි මස 06 වැනි දින දක්වා වූ සතිය ජාතික වෙසක් සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර වෙසක් තේමා පාඨය 'මෙත් සිතින් ගුණ වඩමු' යන්නයි.
වෙසක් පුන්පොහෝ දිනය නිමිත්තෙන් 2015 මැයි...