කතරගම බස්නායක නිලමේ
කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන ඩී.පී. කුමාරගේ මහතා තේරී පත්වූ අතර ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙකි.
කතරගම දේවාලයේ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය අද (28දා) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් විය.
අවුරුදු 60ක් වන කුමාරගේ මහතා ඉදිරි වසර 5 සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරනු ඇත.