ඔව් බන් අපේ පැත්තෙත් ඔහොම තමා
උදැල්ල ගෙනිච්ච ගේ ඉස්සරහ ගෑනි උදැල්ල තලේ මැද හන්දපලුව වෙලා තලේ කෑල්ලක් උඩ අතට නැමිලා (ගලකට කොටලා )
ආයි පොරව ගෙනිච්චා තලේ කොනකින් කෑල්ලක් කැඩිලා
ඔයවගේම මිටිය ගෙනිච්චා මිටියේ ඔළුවයි ලියයි අතට ගෙනත් දෙනවා පහුවදා
ගෑනියෙක් වගේ මිනිහෙක් ඉන්නවා උ කියත අරන් ගියා අපේ...