:lol: :lol: :lol: :lol: :lol:
අනේ යකෝ..
ඕලෙවල් නෙමේ 10 වසරෙ ප්‍රශ්නෙකට උත්තර දීගන්න තියා ගාන හදාගන්න ගාන ඇතුලට රිංගගන්නවත් දවස් ගානක් ට්‍රයි කල්ලත් බැරුව ගිය අපතයෙක් එනව මං ඕලෙවල් වලට ගන්න ලකුණු ගැන කියන්න :lol: :lol: :lol:
තොට ඕලෙවල් වලට එන්නෙ මොන වගේ ප්‍රශ්නද කියලවත් අවබෝධයක් තියෙද ඕලෙවල්...