ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවමා කට උත්තර නෑ ඉමේජස් දානව :lol: :lol: :lol:
දැන් උඹවත් දන්නවද ඇයි ඕවට වෙන් රූපසටහන් කිව්වෙ කියල :lol: :lol:
අනේ නිකං පලයං බං යන්න වෙන් රූපසටහනක් ඇඳගන්න බැරි එකා මඟුලක් කතා කරනව :P :P :P
දැන් ගූගල් කල්ලවත් බලපං ඇයි ඕවට වෙන් රූප සටහන් කියන්නෙ කියල :P :P
ගූගල් කල්ල දන්නව වගේ...