දැන් මෙතනදි නිරය අදාළ වෙන්නෙ මෙහෙමයි: අලුත උපන් ළමයම ගමුකො. තාත්ත සන්තෝසෙට බොනවනම්, යාලුවොන්ට ඒ වෙනුවෙන් පාටියක් දාන්න ෆාම් එකට ගිහින් කුකුල්ලු දෙතුන්දෙනෙක් මරන් එනවනම්, ළමය වෙනුවෙන් හම්බ කරන්න ඕනෙ කියල, පගා ගහනවනම්, ළමය ඉස්කෝලෙට දාන්න හොර සහතික, හොර ඔප්පු හදන්න යනවනම්.... පේනවනෙ, ධර්මය අනුව...