මචන්ලා පොඩි අවුලක් තියෙනවා
මේකයි සිද්ඩීය WIN 2003 Sp 1 Server තියෙනවා ඩොමේන් එකක් දාලා තියෙනේ
windows 7 computer eken sharing folders access karanna be. server domain එක අයින් කලාට පස්සේ පුළුවන්
ඩොමේන් එක තියෙන්න ඔනා
මේක හදාගන්නේ කොහොමද ඩොමේන් එක අනිවා තියේන්න ඔනා
දන්න යාළුවෝ හෙල්ප් එකක්...