1. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    දැන් අයෙත් අප්ඩෙට් එක ඩුන්ලොඩ් වෙනවා මචන් මේ පාරත් බලමු Ipad 16GB Designed by apple california Assembled in china model A1337 rated 5v 2a max emc 2328 complies with the canadian ICES-003 Class B spe : FCC ID : BCG-E2328A and IC 579C-E2328A Serial GB0327SHA90
  2. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    තව අවුලක් මචන් අප්ඩෙට් එක මගදි කෙල උනා දැන් අයේ මුල ඉදලා යනවා මෙක ඩිරෙක් ඩවුන්ලොඩ් කරන්න බැරිද?
  3. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    http://support.apple.com/kb/ht1808 මේන්න මේහෙම කලා දැන් අප්ඩෙට් එකක් ඩවුන්ලොඩ් වේනවා 726mb
  4. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    පුලුවන් නම් හොදයි මට හම්බුන එකක් මොනා තියෙනව ද දන්නේ නැහැ ලේසි විදියක් මචන්
  5. Aktamge

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    You must spread some Reputation around before giving it to crazybuddy again පස්සේ දෙන්නම් හොදේ
  6. Aktamge

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    ඉතාමත් හොද කාලයට උච්ත ලිපියක් +රෙප්
  7. Aktamge

    Mini-Minor HELP

    බම්ප් මටත් දැන ගන්න ඔනා ඔකේ කොච්චර තෙල් කරනවාද කියලා
  8. Aktamge

    ප්‍රංශ ගුවන් තොටුපලින් ආපසු හරවා යවයි

    උන්ගේ නිතිය කාටත් එකයි එකට අපේ
  9. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    eka nam kiyana hariyatama danne neha ban :eek::eek:
  10. Aktamge

    මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)

    ගොඩක් ස්තුතියි මචන් අපි එක්ක මේවා බේදාහදා ගත්තට තව පොටො තියෙනවා නම් දාපන් අපි ඉතිං ගිහිලා බලන්නද
  11. Aktamge

    premium accounts දන්සල

    අහනත් දෙයක් ද යාළු පටන් ගන්න :cool:
  12. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    දැන් රිකවරි වෙනවා 78 මිනිත්තු ඉල්ලනවා අප්ටඩේට් එකක අවුන්ලොඩ් වෙනවා වගේ මුලින් මුකුත් අවුලක් වෙන එකක් නැ නේද?
  13. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    එ කියන්නේ මොකක්ද? කොහොමද කරන්නේ
  14. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    ගොඩක් ස්තුතියි මචන් බම්ප් එකට :nerd::nerd:
  15. Aktamge

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

    ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ මචන්ලා මට එකක් ipad එකක් හම්බුනා මේකේ මේන්න මේහෙම පෙන්නවා itune එක දැන්මට පස්සේ මේ මැසෙජ් එක එනවා මේක හදා ගන්නේ කොහොමද? මම මේවා ගැන ගොඩක් දන්නේ නැහැ දැන් මේක හතර වටේටම කරකවලා එපා වේලා තියෙනේ පොලේ ගහන්න කලින් මේක අන්ලොක් කරගන්නේ කොහොමද කියන්න :(:(

    No contents