උඹ උඹේ මතේ ඉදපන් එක උඹේ අයිතිය මචන්. ජෙප්පන් විතරක් නෙමේ, කිසිම දේශපලුවෙක් 100% නිවැරදි කරන්න මම යන්නේ නැ. නමුත් මිනිස්සු හැමවිටම මිනිස්සු වෙනුවෙන්ම ඉන්න ඕනේ දේශපාලුවෝ හුරතල් කරන්න යන්නේ නැතුව. ජෙප්පන් උනත් උන් බලයට නම් එන්න හදන්නේ, උන්ගේ පවා බෙල්ල මුලට හිර කරලා උන්ගෙන් හරි රටට අවශ්‍ය දේ කරගන්න...