1. madushana

    සජිත් ගේ හරක්ට බොන්න දීල යන යන තැන හානවා

    ඔව් ඔව් ඒක කියන්න බෑ ඒක :rofl::rofl: ------ Post added on 1725124319
  2. madushana

    Ranilta Good News 💪

    Wait for the 22nd Please !!! Then we can figure..
  3. madushana

    මේවා නම් හැන්ඩ්ශේක්..... රනිල්ට මඩගහපු උන් කෝ

    අනුරට මඩ ගහපු උන් දැන් අනුරට කඩේ යනවද ..
  4. madushana

    මෙව්වනේ යකෝ රැලි (සජබ)

    ඌ කොහොමත් පරදයිනේ බන් . පොහොට්ටුවේ උන් ටික ලන්කරගත්තට පස්සේ ඌ ඉල්ලන් කෑවා
  5. madushana

    මෙව්වනේ යකෝ රැලි (සජබ)

    මුන්ට් රෙවිල බන් ඉන්නේ ... ඔය තියෙන්නේ මීගමුවේ රැලිය
  6. madushana

    හහ් හහ් හා.. ජෙප්පෙක්ට SJB පක්ශිකයකු මන්නයෙන් කොටයි!🥰

    පැහැදිලියි , ... 😂 😂 😂 ඒක තමා . .. හිතාගන්න පුළුවන්නේ භීෂණ ආරම්භ කරේ මොක්කුන්ද කියල ------ Post added on 1724787481
  7. madushana

    මෙව්වනේ යකෝ රැලි (සජබ)

    මුන්ගේ රස්සාව දැන් හොරෙන් හොරෙන් ගිහින් මාලිමවේ සෙනග කොච්චරක්ද ඉන්නේ කියල බලන එක වෙලා . .. දුක්ඛිත ජීවිත 😂 😂 😂
  8. madushana

    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ . .

    අනුරගේ කතාවක් මිනිස්සු අහගෙන ඉන්නේ මීයට පිම්බ වගේ .. මුට මිනිස්සු ටිකවත් කන්ට්‍රෝල් නැහැ
  9. madushana

    NPP ප්‍රතිපත්ති හොදයි. පොඩ්ඩක් දිගයි. මාත් කියෙව්වා.. - රනිල් -

    වයසට යනකොට ඔහොම තමා බන් .... විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනේ කාලේ , පොහොට්ටු උන් බේරගන්න එන ගැලවුම්කරු 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ------ Post added on 1724764710
  10. madushana

    NPP ප්‍රතිපත්ති හොදයි. පොඩ්ඩක් දිගයි. මාත් කියෙව්වා.. - රනිල් -

    ආතල් කෝටියයි ... අද රනිල්ගේ වේදිකාවෙන් කියන්නේ නාමල්ට චන්දෙ දෙන්නයි , මාලිමවට චන්දෙ දෙන්නයි කියලයි 😂 😂

    No contents