ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා - එන්න හඳුනා ගන
ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා - එන්න හඳුනා ගන්න මෙන්න මැටිල්ඩා!
සත්වලෝකය තවම හඳුනා ගෙන ඉවර නැහැ. මේ ලෝකයට අලූතින් ම සොයාගත් සර්පයෙක්. මේ සර්පයා මැටිල්ඩා කියා නම් කර තියෙන්නේ, මේ නව සත්ව විශේෂය සොයා ගත් බි‍්‍රතාන්‍ය සත්ව විද්‍යාඥයා විසින්. ඒ...