කොළඹ ඉදන් හැටන් පැත්තෙන් නුවර එළියට පලයන්..
යද්දි ගිනිගත්හේනෙන් ඇබර්ඩීන්, ලක්ෂපාන දිය ඇලි බලපන්...
ඊට පස්සෙ යද්දි සෙන්ට් ක්ලේයාර්, ඩෙවොන් ඇලි බලල නුවර එලියට පලයන්,
නුවර එලියෙ ග්‍රෙගරි ගාර්ඩ්න් එකේ බෝට්ටු ටුවර් එකක් එහෙම ගිහින්, වික්ටෝරියා පාක් එක බලල, හග්ගල මල් වත්ත බලපන්, එතනින් අඹේවෙල ෆාර්ම්...