1. Kumara456

    මල්ලි නිදි

    උඹ වැල බලල ඔලුව විකාර වෙලා.. දවසක් දෙකක් වැල නොබලා හිටපන්.. වැල වල ඉන්න කෑලි එක්ක මනසින් උඹේ ඔලුව රමණයේ යෙදෙනවා. ඉතින් ගෙදර එක ගැන කිසිම ෆීල් එකක් නැහැ. පොඩ්ඩක් වැල නොබලා හිටපන්. එතකොට මරු කතරට දිය පොදක් ඉසින්නට වගේ ගෙදර එකී උඹට පේයි.. එතකොට උඹ උඩ පැනගෙන කෙලී..:yes:
  2. Kumara456

    අත් වැඩ (.)(.)

    6000th post
  3. Kumara456

    ♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

    එලකිරි චරිත ටිකක් මතක් වුනා.. ටොපොලොජි + ටිටී + ඇමසියා + කිඹුලා +
  4. Kumara456

    ඕලු ඇල්ල, වවුලලගල සහ වීඔය....

    මෙන්න ත්‍රෙඩ්.......... :(:(:( You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(:(:(
  5. Kumara456

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    විද්වත් කතිකාවක් යද්දි හායි හූයි කියන්නෙපා.........:growl::growl:
  6. Kumara456

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අපරාදෙ ඔරිජිනල් බින්දුමාල් සහ උපුල් තරංග ඉන්න තිබ්බෙ සංචිතේ...
  7. Kumara456

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මමත් කියන්නෙ ලකුණු ගැන හිතන්නෙ නැතුව, හදිස්සි වෙන්නෙ නැතුව හෙමින් අල්ලන් හිටියනන් ඔය ඕවර්ස් 50ම, කොහොම හරි 250-300 ක් වදියි. කොහොමත් බෝල 15-20 ක් ගහද්දි ඔය අමුතු භීතිකාව දුරු වෙනවනෙ අපේ අයගෙන්..ඊට පස්සෙ ගහන්න තියෙන්නෙ. එක්කො එකෙක් ලකුනු ගැහුවා නොගැහුවා බෝල 30 ක් වගේ අනිවා ගහන්න ඕනි වගේ නීතියක්...
  8. Kumara456

    වරෙල්ලා තේ එකක් බීල යන්න....

    :oo: හොදින් ඉන්නවා. පේන්න එන්නෙ නැහැ දැන් වැඩිය.. :baffled:
  9. Kumara456

    වරෙල්ලා තේ එකක් බීල යන්න....

    සුබ පැතුම් මචන්..:cool: මට තාම ඔයා අවුරුදු 3 ක බබෙක් කියල හිතාගන්නම අමාරුයි බන්. මට හිතෙන්නෙ උඹ හෙන පට්ට නාකියෙක්ගෙ දෙවෙනි උපතක් කියලා...:dull: කෝ කෝ තේ...?:baffled:
  10. Kumara456

    .:: MICHELLE DILHARA ::.

    මේකි ටීවී එකට ඔලුව දාගන්න හෙන ගේමක් දුන්න සිදූ එකේ කොටස් 2 කට විතර හිටිය සුරංගනාවියෙක් වගේ..ඒක හරි ගියේ නැහැ ඊට පස්සෙ ලා ඕ ජී ඇඩ් එකකට හිටියා..ඒකත් වැඩිය හිට් වුනේ නැහැ හැබැයි දැන් රූපවාහිනියෙ යන සුදු ඇදන් කලු ඇවිල්ල ද මොකක්ද එකේ මේකිට සෙට් වෙලා තියෙන කැරැක්ටර් එක මේකිට මැච් වෙනවා..ඒක පට්ට
  11. Kumara456

    ට්‍රිප් එකක් යන්න හෙල්ප් එකක්....

    කොළඹ ඉදන් හැටන් පැත්තෙන් නුවර එළියට පලයන්.. යද්දි ගිනිගත්හේනෙන් ඇබර්ඩීන්, ලක්ෂපාන දිය ඇලි බලපන්... ඊට පස්සෙ යද්දි සෙන්ට් ක්ලේයාර්, ඩෙවොන් ඇලි බලල නුවර එලියට පලයන්, නුවර එලියෙ ග්‍රෙගරි ගාර්ඩ්න් එකේ බෝට්ටු ටුවර් එකක් එහෙම ගිහින්, වික්ටෝරියා පාක් එක බලල, හග්ගල මල් වත්ත බලපන්, එතනින් අඹේවෙල ෆාර්ම්...
  12. Kumara456

    යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

    සල්ලි ණයට දීලා තියෙනවා පව් කියල, ඒත් සමහරු දීලා නැහැ. ඉල්ලන්න අවුල් යාලුවො නිසා.. තව එකෙක් එහෙම කලින් නොදීපු ණය තියෙද්දි්ත් ආයිත් ඉල්ලුවා. ඒත් කලින් සීන් එක ගැන සොරිවත් කිව්වෙ නැහැ. ඒකනන් දුන්නෙ නැහැ.
  13. Kumara456

    Ella travel by car

    මම ගියා..උදේ 6ට විතර මෙහෙන් (කොට්ටවෙන්) ගිහින් 11 වගේ වෙද්දි ආරුක්කු 9 පාලම ගාවට ආවා.ඒක බලල පුන්චි සිරීපාදෙ ගිහින් රාවනා ඇල්ල බලල හාලිඇල හරහා නුවරඑළිය ගියා හවස 6 වගේ වෙද්දි
  14. Kumara456

    ICC eka india wata fuka denawa Michael Vaughan කියයි

    I C C = Indian Cricket Council
  15. Kumara456

    Miss Fitness 2019

    මේ ටිකෙන්නන් කයිකේසි (ඩිස්නි) හොදයි
  16. Kumara456

    RIP ~ Sasliit ~

    සස්ලිට්.. අපි කතා කරාට දැන් ඇහෙන්නෙ නැහැ කියල දන්නවා..ඒත්..... උඹට නිවන් සුව ලැබේවා..
  17. Kumara456

    Chanasara hamuduruwo inna ona hire-Nagananda Kodituwakku කියයි

    මෙයා තමන්පොර ජාතකේ රගපානවනෙ
  18. Kumara456

    Credit card HOTEL Offers?

    එක එක ඒවා වෙනස් වෙනව බන් මේ දවස් වලනන් පර් පර්සන් යන්නෙ (ඒ කියන්නෙ එකෙක්ට ගාන) කපල් එකක් යනවනන් දෙකෙන වැඩි කරල ගන්න ඕනි.. ෆුල් බෝඩ්නන් කෑම වේල් 3 ඇතුලත් ඒ රෑම් එකේ ගානට හාෆ් බෝඩ්නන් එක කෑම වේලයි.. බෙඩ් ඔන්ලිනන් බෙඩ් එක විතරයි...ඒ කියන්නෙ කෑම බීම නැහැ..
  19. Kumara456

    sunne leon ඉන්දියාවෙ parliament එකට තේරිල

    සනී ලියෝන් නෙමෙයි.... සනී ඩියෝල්

    No contents