මම පාවිච්චි කරනව..ඇල්ටොත් පැදල තියෙනව..ඊට වඩ මටනන් පැන්ඩ හොදයි. අලුතින් අරන් දැනට කි.මී 10,000ක් පැද්ද අවුරුද්දක්. ලොකු අවුලක් නෑ.. යට වදින එක තමයි ටිකක් කේස්.. 5ක් දාගෙන ඇල්ල, හපුතලේ, වැලිමඩ, නුවරඑළිය ගිහින් තියෙනව අවුලක් නැතුව. සීට් ටිකක් කම්ෆටබල් නෑ.. වාහනේ හොදයි.