නෑ බං.. මේ සෙට් එක තිබුනේ අපේ මාමාලගේ ගෙදර පැත්තක දාලා..
Main unit එක මොකක් හරි වෙලා හදන්න දීලා එතනින් බඩු Missing වෙලා.. දැන් ඉතින් ගොඩක් කල්
මං මේ බැලුවේ මේ ඉතුරු Subwoofer සෙට් එක පාවිච්චියට ගන්න විදියක් තියෙනවද කියලා..
අරගෙන් තව එක දවසක් හරියට Use කරලා තවම අළුත්පිට.. දුක හිතෙනවා බං අයින්...