1. චිරි චිරි වැස්ස

    MODIFIED IN SRI LANKA 16++

    ඇයි බං අර ත්‍රීවිල් එකේ ඉස්සරහ xXx ගහල තියෙන්නෙ. හරිනම් +16 නෙමේ +18 කියල දාන්න ඕන :lol::lol::lol::lol::lol: ලොල් සහගතයි:rofl:
  2. චිරි චිරි වැස්ස

    FREE STUFF ON INTERNET!

    :growl::growl::growl:
  3. චිරි චිරි වැස්ස

    කොහොමද මගේ අලුත් බඩුව

    එකෙන්ම තේරුනා.... :baffled::sorry::baffled::sorry:මටනම් ඊට වඩා විස්තර එපා මචං :dull:
  4. චිරි චිරි වැස්ස

    කොහොමද මගේ අලුත් බඩුව

    මොකද්ද බං මේ:confused: අර ඔපරේශන් කරද්දි ගන්න එකක්ද :oo: ෆොටෝ එක තව පොඩ්ඩක් ලොකු කරල දාපන් මචං. හරියට පේන්නෙ නෑ:rofl:
  5. චිරි චිරි වැස්ස

    කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

    කිඹුලා ගේ එළකිරි රෙසිපි
  6. චිරි චිරි වැස්ස

    කැමැත්ත ඇහුවා

    :lol::lol::lol::lol::lol::lol::lol:
  7. චිරි චිරි වැස්ස

    ආසම කෑම අපිම හදමු!!

    කිඹුලා ගේ එළකිරි රෙසිපි
  8. චිරි චිරි වැස්ස

    FREE STUFF ON INTERNET!

    ඕකනෙ ඕකනෙ.:frown: උඔලට වතුර පොඩ්ඩක් බොන්න දුන්නම ලිදේ පනින්න හදනවනෙ:frown: Welcome bro;)
  9. චිරි චිරි වැස්ස

    කැමැත්ත ඇහුවා

    කෙල්ල උත්තරේ දෙන වෙලාවට මූඩ් එක කොහොමද කියල බලකො.:angry: ඔරවල ගොරවල කියනවනම් බඩු පැකට්,:baffled: පොඩ්ඩක් ඇඔරිල, පැද්දිල ලතාවට වගෙ "මං ලවු සීන් වලට ආස නෑ අයිය..." කියනවනම් බල්ල ගොඩ.:oo: ආ නෑ කොල්ල ගොඩ:cool:
  10. චිරි චිරි වැස්ස

    loku uduwakk onaaa

    CyberLink PowerDirector Ulead Video Studio ටොරෙන්ට් එකෙන් බාගනින්.:yes: ඔය දෙක හොදයි
  11. චිරි චිරි වැස්ස

    FREE STUFF ON INTERNET!

    හැබෑ නේන්නම්. බුදුරුව විතරක් නෙමේ පාප් වහන්සෙගෙ ජේසුස් වහන්සෙගෙ ඒවත් තියනව. legal action එකක් ගන්න බැරිවෙන එකක් නෑ
  12. චිරි චිරි වැස්ස

    FREE STUFF ON INTERNET!

    credit card ඕනෙ නෑ කොල්ලා. පේපෑල් කියන එක දියන්. ඒතකොට හරි:yes:
  13. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    දැන් ඒ ප්‍රශ්ණෙ ඉවරයි බං, කිසිම තහනමක් කරන්නෙ නෑ කියල රජයෙන් එදා හවසම කියල තිබුන,:cool: දැන් මේ නූල බම්ප් වෙන එකත් අපරාදෙ
  14. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    මට හරියටම ප්ලේස් එක මතක නෑ බං.:no: කොහොමහරි දාල තිබුන සිංදු ටිකනම් පට්ට :rofl::rofl::rofl::rofl:
  15. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    :yes::yes::yes: ඕව ගනන්ගන්නෙ කවුද බං.... :rofl::rofl::rofl: අනේද කියන්නෙ. දැන්නම් පුද්ගලික තරහවල් පිරිමහනවද මංදා :rofl::rofl:
  16. චිරි චිරි වැස්ස

    ඔව් බං. දැන් කිලීං කෙරුව.

    ඔව් බං. දැන් කිලීං කෙරුව.
  17. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    අයියෝ....:rofl::rofl::rofl: තව හොට්ටෙක්ට රිදිල....:lol::lol::lol: ගැට්ට කහනවට මගෙ 5ක් කපල.:lol::lol: හරි ලොකු වැඩේ කියල හිතේ:rofl::rofl: යකො. තොපි ඔහොම නෙමේ. කොහොම කැපුවත් මම කියන්න තියන දේ කෙලින්ම කියනව. :frown: දන්සල්_තොරණ_බෑ 05-19-2013 03:36 PM uba wage beebaddoth nemei api...ubala wage...
  18. චිරි චිරි වැස්ස

    FREE STUFF ON INTERNET!

    ඇල ඇල මමත් දැම්ම

    No contents