1. චිරි චිරි වැස්ස

    Bauddhayo දැකිය යුතු පැරණි LITHO චිත්‍ර කිහිපයක් [VERY RARE]

    පොඩි දෙයක් කියන්නම් තරහ ගන්නෙ නැතුව අහන්න. Thread Title එකට බෞද්ධයො දැකිය යුතු කියන එක සැවොම දැකිය යුතු කියල දැම්මනම් වඩා හොදයි නේද?:yes: මේ වගේ චිත්‍ර දකින්න බෞද්ධයො නොවුන අපිත් ආසයි:yes:
  2. චිරි චිරි වැස්ස

    ๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

    ඔය ඉතින් උඔලත් එපා කියන දේමනෙ කරන්නෙ,:frown: ඕක ගහන්න ගිහින් මොකක්හරි අටමගලයක් උනානම් මම වසල හමාරයි. :dull: අලේ................................................................... මංද, මටමයි වෙන්නෙ:baffled:
  3. චිරි චිරි වැස්ස

    ඔයාලා google වලින් මේවා try කලාද?

    මම ඉන්න දිහාවටනම් දැනුත් වස්සනව.;) ඔහෙට වස්සන්න පොඩ්ඩක් අමාරු මචං,:oo: දුර හින්ද ඔය පැත්තෙ සිග්න්ල් අහුවෙන්නෙ නෑ:rofl:
  4. චිරි චිරි වැස්ස

    Windows® 8 Evolution™ 2014 (32-Bit) Preactivated

    ඔන්න මමනම් මොකුත් කියල ‍රැප් කෙරුවෙ නෑ
  5. චිරි චිරි වැස්ස

    Electricity Bill එක phone එකෙන් බලාගන්න

    මේ මාසෙ අප්ඩේට් පාරක් තියන හින්ද අලුත් එක එනව ඇති.:yes: ටී ඇෆ් ඇස් සලකන්න කිවුවෙ අතින් පයින්ද බං

    No contents